
Sunday, September 11, 2011
ආදරෙයි මම මහ ගොඩාක් ඔයාට
FB එකේ පලකරේ : Darshika Navodani Rajapaksha

මටම කියලා හදාගත්ත ලස්‌සන පුංචි ආදර ලෝකයක් මටත් තිබුනා මගෙ අයියෙ...ඒ අහිංසක ලෝකෙ මම මවපු ආදර හීන ගොඬාරියක් තිබුනා.....ඒ හීන ලස්‌සනට පාට කරලා,මගේ ලෝකෙ අයිතිකාරයා වෙන්න ඔයාට මම ඉඬදුන්නෙ ඔයා මට මහ ගොඬක් ආදරේ බව දැනුන නිසයි.....ආදරේ ලස්‌සන ගොඬාක් ආදරෙන් මට කියා දුන්න නිසයි,....අනේ ඉතින් ඇයි මගෙ මහත්තයො මේ පුංචි කෙල්ලගෙ අහිංසක පුංචි හීන ඔක්‌කොම බොද කරලා දාලා ඈතට යන්න ගියේ ....හිතුනෙ නැද්ද පොඬ්ඬක්‌වත් ඔයාගෙන් තොර ලෝකයක් ඔයාගෙන් තොර හීනයක් දැන් මට දකින්න බෑ කියලා....මගෙ මුලු ලෝකෙම ඔයා කියලා....දැනුනෙ නැද්ද මගෙ අයියා....අනේ මම තාමත් මග බලාගෙන ඉන්නවා මගෙ හිස් වුන ලෝකෙ ආදරෙන් පුරවන්න ඔයා එනකම් මගෙ ලගට.....ආදරෙයි මම මහ ගොඬක් ඔයාට හැමදාමත්...

Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment