පෙමේ කදුලැල් නෙතට විතරක් නොවේ
හිතටත් දැනෙනවා
මගේ ලැතවුල් මටම විතරයි ඔබව මම
තව සොයනවා
අනේ මේ ලෙස නොපැතුවත් මම පැතූ
පැතුමන් බිදෙනවා
ඔබට නොඇසෙන ලෙසින් පැතුමන් තවත්
මගෙ හිත පුරනවා.....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment