නිර්මානය පල කරේ : ( අමො )
හැමදාම වගේ අපි මොනාහරි දෙයකට රණ්ඩු වෙනවා,,ඒත්

හැම වෙලේම ඔයා මටත් වඩා කියෙව්වා,,
ඒ වෙලාවට මට කවදාවත් තරහා ගියේ නැහැ ..
ඒ ඔයා ඊට පස්සේ මටත් වඩා දුක් වෙන බව දන්නහින්දා..
මොන දේ උනත් අන්තිමේදි බැලුවම අපි රණ්ඩු වෙලාතියෙන්නේ,,
අපේ ආදරේ අපිටම වැඩි හින්දම නේද මගේ රත්තරන්.....
මගේ ඇසින් කදුලක් දකින්න ඔයා කවදාවත් ආස උනේ නැහැ,
ඔයාගේ ඇසින් එක කදුලක් වෙනුවෙන් මට මැරෙනකන්ම අඩන්න
හිතෙනවා මගේ මැණික..
කවදාවත් හෙලන්න එපා මේ ඇස් දෙකෙන් එක කදුලක් වත් මගේ
වස්තුවේ....

No comments:
Post a Comment