
FB එකේ පලකරේ : ඉරිෂීයාකාර හිනාව
සැලෙන්නට යන කදුලුවලින්
මටත් ටිකක් ඔබ තියන්න
කවදාහෝ මම එන්නම්
කදුලු අරන් නුබේ තනියට
නුබ තනි නැහැ මං ළඟහිද
තනිරකින්න දුන් ඉඩ ටික
මට ඇති මුළු සංසාරේ පුරා
දිවිහිමියේන් කල් ගේවන්න
හමන සුළඟ පවා කීව
නුබ කම්මුල ළං උනාලු
ඒ සුළඟට බැන වැදුනා
පිවිතුරු ඔබ වත රකින්න....

No comments:
Post a Comment