ඔබ මා හමුවුණ මේ ඉර හඳ යටකොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි ....
මගෙ... ළග තනියට ඉනු මැනවි ..
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුලු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි ....
මගෙ ළග තනියට ඉනු මැනවි ....
කඳුල සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරා ගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි ....
මගෙ ළග තනියට ඉනු මැනවි ....
අද පොස්ට් එක ගන මට මුකුත්ම ලියන්න නෑ....හැම දේම මේ ගීතයේ ලියවිලා තියෙනවනෙ.

No comments:
Post a Comment