Tuesday, March 13, 2012

මට අහිමි සද

ඔබ සදක්මය මට අහිමි මය

තරු කැලක් මැද එක කැටක් මම

ඔබ ඉරක්මය මට අහිමි මය

හිරු රසක් මැද පිණි බිදක් මම

ඔබ සයුරමය මට අහිමි මය

පවස නොසිදෙන තනි වෙරල ලග

ඔබව නොදකින වැලි කැටක් මම

ඔබ අසම සම තනි හිතක්මය

ම පෙම නොදකින එක දුකක්මය