මේ වහින වැහි බිදු තරමටම මගෙ ජීවිතේ තියන සතුට දුක දෙකම සමාන කරන්න පුලුවන් උනේ ඔයා මගෙ
ජීවිතේ කල වෙනස් කම් නිසාමයි..ඔයා මන් ලග හිටිය ඒ සුන්දර කාලෙ මේ වැහි බිදු තරමටම මම සතුටු
උනා...එත් ඔයා අද මගෙන් දුරස් උන වේදනාවට මේ
පොලව සිබින වැහි බින්දු ගානටම මගෙ කදුලුත්
පොලව මත වැතිරෙන්න ඇතී..කාලයත් එක්‌කම ඇයි
මේ තරම් දුක් බර වෙනස් වීම් කරන්නෙ දෙයියනේ
මේ දුක කියන්න අද මන් ලග අද කවුරුත් නෑ ඒ
තරමටම මම තනිවෙලා තවත් නම් දරන්න බෑ මේ
වේදනා
මගෙ හදවතට ..ඒත් අඩනව ඇරෙන්න කරන්න වෙන
දෙයක් නැති තරමටම මම අසරන වෙලා....එදානම්
ඔයා මා එක්‌ක හිටියා ඕනම අභියෝගෙකට මූන දෙන්න මට ශක්‌තියක් වෙලා ඒත් ඒ ශක්‌තිය ඔයා එක්‌කම
මගෙන් ඈත් වෙලා අද මම දිරාපත් උනු කඩදාසියක් තරමටම අසරන වෙලා......
Monday, September 12, 2011
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment