Thursday, June 30, 2011

මගෙ ළග තනියට ඉනු මැනවි ....



ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි ....
මගෙ... ළග තනියට ඉනු මැනවි ..

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුලු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි ....
මගෙ ළග තනියට ඉනු මැනවි ....

කඳුල සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරා ගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි ....
මගෙ ළග තනියට ඉනු මැනවි ....



අද පොස්ට් එක ගන මට මුකුත්ම ලියන්න නෑ....හැම දේම මේ ගීතයේ ලියවිලා තියෙනවනෙ.

Friday, June 24, 2011

අතීතයෙන් අහුලන මතකයන්....

 
කඳුලු,සිනහව,ආදරය,විරහව සමග......#256*15d5W152A.
 සඳ නැගුන පසු තරු එලියට අවමන් කරන අපේ මිනිස්සු මැද දහසක් බාදක තියාගෙනත් සඳූ ව එලිය කරන හිරු...මේ මගේ ආදර කතාව.,
මම හිරු.,මට එයා හම්බ උනේ මීට අවුරුදු දෙකට  විතර කලින් Leadership Training camp එකකදි.බටු ඇටයක් වගේ චූටි කෙල්ලෙක්.එදා ලංකාවෙ හැම පලාතකින්ම වගේ මේකට ළමයි ඇවිත් ඉදිය.මේ අතරින් තමයි මට ඒ මැණික හම්බ උනේ.මම දකුනෙ,එයා සබරගමුවෙ,ඒත් ඉතින් FR එකට ඒක අවුලක් නෑනෙ.FR එක කිව්වට එහෙමත් නෑ.camp එකෙදි ඇග බේරගන්ත් එපැයි.කොහොම හරි මනුස්ස කමින් පලවෙනි දවසෙ කතා බහ කරගෙන ඉදිය.අපි ඉතින් ගාල්ලෙ නෙ....නම බේරගන්නත් ඕන නිසා වැඩිය toke නොකර රෙස්පට් පිට තමයි අපේ සෙට් එක ඉදියෙ.ඔහොම එක දවසක් ඉඳිය, එදා දවසම Lecturers.මල මගුලායි කියන්න ඔන දෙවෙනි දවසෙ ඔක්කොම ළමයි Group කරා.නයි කයිද රෝස් පාන් කිව්වලු,,මෙන්න යකෝ අර බටු ඇටෙත් මම ඉන්න්න ගෲප් එකේ.සෙට් එකත් එක්ක ටෝක් කරාට මම කොහොමද තනියම ගේම run කර්න්නෙ....ඕන දෙයක් වෙන්න කියල මාත් පනාව දැම්ම.                                                                                                                             .                                                                                                      ‎...pLeAsE wAiT .....███████████ 63%


---------I am a Loner===
-----------Seeking a Lover==
------------Can?t find a Girl===
---------------Who can give me Joy=
-----------------Now that I have You==
----------------I will never lost You===
--------------------Coz My Love is True.==

                                                                                                       ප්‍රතිචාරයක් නොමැත.මම හිතා ගත්ත ආපහු නම් දත පෙන්නන්නෙ නෑ කියල.ඊට පස්සෙ ඉතින් දවස් පහේම බටු ඇටේ එක්ක වලි තමා.කෙල්ලෙක් කියල බැලුවෙ නෑ..තනි ඇහැට ඇඩැන කම් toke කරල මම් ශේප් වෙනව...කොහොම කොහොම හරි හෙන ගේමක් දීල 4n no එකත්.. වෙන කෙල්ලෙක් හැක් කරල හොයාගෙන... ගෙදර ඇවිත්..සුදු සිල් රෙද්දකුත් පොරවගෙන mis එකක් ගහුව.පැය දෙහකට විතර පස්සෙ Rply ආව....කෙලින්ම කඩ්ඩෙන්,          " Who are you.?please tell me.."මමත් ඇරියෙ නෑ.Dic එකත් ලන් කරගෙන දැම්ම reply එක." I am Your Prince..call me.. "ආව call එක ටිකකින්.....ඔන්න කොල්ල වැඩේට බැස්ස...
            ඔයිට වඩා කියන්න බෑ..කවුරු හරි එකෙක් අපේ අම්මෙට කිවුවොත් මගෙ කනට ගහල බිම දාල බෙල්ලත් පාගාවි.මොකද camp යනොටත් school එකේ කෙල්ලෙ ගෙදේට්ට මාට්ටු වෙලා,ඒක අස්සෙ boot එක තියපු කෙල්ලෙක් Massage කරනව ඇඩෙන්නම.. 
                                                                   |!
                                                                   |!"\(-,-)
                                                                   |!.. //>
                                                                   |!._/\_...


                                                    ඔය ඇති.දැන් කොහොම හරි කොල්ල එදා තනියම ගහන්න පටන් ගත්තු ගේම තවම එලට ගහනව.

එයා ගොඩක් දුරයි තමයි,ඒත් මට එයාව ගෝඩක් විශ්වාසයි.මට මන් ගැන වෙලාවකට පුදුමයි.හැම දාම class වලට කට් එක දාල රවුම් ගහපු කෙල්ලො,මගේ 4n එකේ මාසික වියදම දරපු.. එකෙක් වත් විශ්වාස නොකර......ඇහැට පේන්න නැති මේ කෙල්ල ගොඩාක් විශ්වාස කරනවා..ඒක මට කියල දුන්නෙත් එයා.(ඒක කිවුවෙ විශ්වාසය)මගේ ආදරේ ගොඩක් ලස්සන්යි.ඒ විශ්වාසය නිසා කියලයි මට හිතෙන්න...කෙල්ල ඇදගෙන Film Halla වල ,Box  ගානෙ , Rooms ගානෙ , Town එක පුරා අතේ එල්ලිල තුරුවෙලා නොගියට  එයාගේ ආදරේ මට අහස තරම්.ඒ ඇයි කියල දන්නෙ නෑ මම.ඒත් මේ හැම දේටම වඩා එයාගෙ ආදරේ මට,..එකම එක ලොකූ දෙයක් කියල දුන්නා..."ආදරේ කියන්න කරුවල කාමරයක් ඇතුලෙ කෙල්ලෙකුට තුරුලු වෙලා ඉන්න එකට නෙමෙයි".මම එයාට ආදරේ කරන්න ගත්ට්ම මට ගොඩක් අය හිනා උනා.ඒත් අද මම හිනා වෙනව  (◕‿)  කොචර ප්‍රශ්න තිබුනත් මම හිනා වෙනව.ඒ හැම ප්‍රශ්නයකටම පිලිතිරක් තියෙන නිසා......
" අච්චරයි මෙච්චරයි කියලකොච්චරක්ද කියන්න බැරි වුනාට ......මගෙ අත් දෙකන් මේන්න මේ තරමිකියල පෙන්නන්න මට බැරි වුනාට ......අර පේන මහා මුහුදටත් වැඩියෙන්,අහසෙ තියෙන තරු වලටත් වැඩියෙන්මගේ හිතට දරාගන්න බැරි තරමටමමම එයාට ගොඩාක් ආදරෙයි .....සත්තයි ...  "

────(♥)(♥)(♥)────(♥)(♥)(♥) __ ɪƒ ƴσυ'ʀє αʟσηє,
──(♥)██████(♥)(♥)██████(♥) ɪ'ʟʟ ɓє ƴσυʀ ѕɧα∂σѡ.
─(♥)████████(♥)████████(♥) ɪƒ ƴσυ ѡαηт тσ cʀƴ,
─(♥)██████████████████(♥) ɪ'ʟʟ ɓє ƴσυʀ ѕɧσυʟ∂єʀ.
──(♥)████████████████(♥) ɪƒ ƴσυ ѡαηт α ɧυɢ,
────(♥)████████████(♥) __ ɪ'ʟʟ ɓє ƴσυʀ ρɪʟʟσѡ.
──────(♥)████████(♥) ɪƒ ƴσυ ηєє∂ тσ ɓє ɧαρρƴ,

────────(♥)████(♥) __ ɪ'ʟʟ ɓє ƴσυʀ ѕɱɪʟє.
─────────(♥)██(♥) ɓυт αηƴтɪɱє ƴσυ ηєє∂ α ƒʀɪєη∂,

───────────(♥) __ ɪ'ʟʟ ʝυѕт ɓє ɱє



Friday, June 17, 2011




෴ අභාගය නොහොත් විභාගය ෴

xam කොහොමද...?  O/L  ,  A/L ලියපු පුන්චි ඇවුන්ගෙන් 98% ම කුනුහරුප මතක් වෙන ප්‍රශ්නයක් තමයි මේක.විභාග අනාගතය තීරණය කරන සාදකයක් කරපු, xam එක ජීවිතෙ කඩ ඉමක් කරපු සමාජයට දිරවන්නෙ නැති post එකක් අද අකුරු හතරෙ ලියවෙන්න්න යන්නෙ.ඉතින් සදාචාරාත්මක , පාරම්පරික ඇස් දෙකක් මේක මලනව නම්.....නිකන් නිදියගෙන ඉන්න යක්කු අවුස්ස ගන්නෙ නැතිව මේ Window එක close කරල දාන්න. 




ශිෂ්‍යත්වයෙන් පටන් ගත්තට පස්සෙ පශ්චාත් උපාදිය ගන්න කන්ම අපේ පුන්චි එවුන්ගෙ,තරුනයන් ගේ ජීවිතය තීරණය කරන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවනෙ.අපේ රටට හෙන ගැහිල තියෙන්නෙ මේ නිසා.ජීවිතේ සාර්තකත් වය ටතීරනය කරන එකම මිනුම් දන්ඩ උසස් අද්‍යාපනය වෙලා.O/L ලියන අහින්සකයන් ගෙන් 18%  A/L කරන්න යද්දි අනිත් 80% ට මොකද වෙන්නේ.කොහොම හරි O/L කරගත්ත කියමුකො..A/L ඇවුන්ගෙ 2% උසස් අද්‍යාපනයට යද්දි අනිත් 98% මොකද වෙන්න....මේ රටේ කාටවත් පේන්න නැති උනාට,කවුරුවත් කතා නොකරට උසස් අද්‍යාපනයට නොගිහින් ඉන්න (කාලකන්නීන්)ලෙස හඳුන්වන 89% වූ තරුන තරුනියන් තමයි මේ රට Run කරන්නෙ..අපේ සල්ලි වලින් නිකන් ඉගන ගෙන USA UK වල යන දොස්තරල(යන ඇවුන් විතර්යි) ඉන්ජිනේරුවන් කවදාවත් අපේ රටට එක 1$ ගෙනේවිද?  




හැකියාවට රැකියාවක් දුන්නෙ ගල් යුගේලු...දැන් jabak ඕනන්ම් සහතික මිටියක් ඕනලුනෙ.ඉතින් මේ යතාර්ථය තේරුම් ගත්තු දෙමවූප්යො ළමයින් ව පන්ති වලට දක්ක දක්ක යන්නෙ නැතුව මොනව කරන්නද...?මොකද එහාගෙදර ගිරව O/L's   A-10 දාල අපේ එකාට බැරි උනොත් නෝන්ඩියනෙ.ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු නැත්නම් ජාතික පාසැල් සිහිනය බොඳ වෙයි.ඊට පස්සෙ පන්දම් ,ගොටු O/L 'A' කීයද මන්ද(9ක් ද කොහෙද). නැත්නම් A/L බයෝ මැත්ස් හීනෙ බොඳ වෙනව. AL- යාලුවන් ටිකගෙ ඇස් වහල - ටියුෂන් සර්ලගෙ බො‍ටුව මිරිකල,පසුගිය විභාග ප්‍රශ්න කොරල කොරල A තුනම ගන්න ඔනා.ඒ විතරක් මදි දිස්ත්‍රික්ක රෑන්ක් එක උඩට යන්න ඔනා නැත්නම් කැම්පස් හීනෙ බොඳ වෙනව.මටනම් 'S' 2 නිසා යන්තම් බේරුනා.අප්පච්චියෙ ඊට පස්සෙ මේ කරුමෙ ඉවර නෑ .A 3 ලු නෙ පටන් ගැන්ම...
subject සිලෙක්ට් කිරීම, 1st class, second upper-lower, ටෙම්පරි ලෙක්චරර්, ඊට පස්සෙ මල මගුලයි... ඉවරයක් නැහැ.ශිෂ්‍යත්ව (ආපහු 5හෙ පන්තියට යනවද මන්ද) පිටරට පශ්චාත් උපාධි.කියල වැඩක් නෑ...මොනව පස්සෙද අපි මේ දුවන්නෙ? මුකුත් නැහැ නේ ?එක එක්කෙනාගෙ හීන සපුරන්න කියල මැරීගෙන පන්ති ගානෙ දුවනව.ඒ ක වරදි නෑ.ඒත් මෙ ගමනෙ අවසානෙ කොතනද.ජය කනුව කොතනද?....කාටද කොතනද ජීවිතේ වැරදුනේ...?

හැම කෙනෙක්ම හැම දෙයක් ම කරන්නෙ තමන්ගෙ පැවැත්මට,ජීවත් වෙන්න,හරි හම්බ කරගෙන සුරක්ශිතජීවත් වෙන්න.ගරු කටයුතු රැකියාවකට...හොඳ තැනකින් පරස් තාවක් කරගන්න.මේ ලංකාව තුල O/L rislt පන්න ඔඅන්න අහන එක පුදුමයක් නෑ..ඔය ලොකුවට කියන විභාග සමත් අය විතරද දියුනු වෙලා ඉන්නෙ.ඔය කියන සහතික වලට වඩා ලොකු දේවල් එයාලගෙ ජීවිත වල තියෙනව.සමාජයෙන් ලැබෙන අත්දැකීම්,නිවරදි දැකීම,ධනාත්මක චින්තනය,කැපවීම කවදාවත් කැම්පස් එකකින් නොලැබෙන ගොඩාක් දේ එයාල ගාව තියෙනව.

O/L , A/L ගිරව් වගේ පාඩම් කරල කැම්පස් යන අය එතන ගිහින් මරා ගන්න එක ගැන පුදම විය යුතු නෑ.පාසලේ තියෙන බාහිර වැඩ කරල ටවුන් එකේ වල ගහල,කෙල්ලො 10 -15 එක්ක යාලුවෙලා,එක්කෙනෙකුට ආදරේ කරල,දත් ගලවල,රටේ තියෙන හැම කුප්ප වැඩක්ම දෑසින් දැකල බුද්ධියෙන් පුලු පුලුවන් විදියට තෙරුම් අරගෙන,O/L වලට යන්තම් S ට්කක් දාගෙන A/L ලයිට් කනු ටිකක් ගන්න එකෙක්ට සමාජයෙන් මෝඩයෙක්,හරකෙක් කියල කියන්න පුලුවන් .ඒත් කැම්පස් එකට ගිහින් මරා ගන්න ඇවුන් හොද වෙන්නෙ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.A/L fail වෙන කොල්ලො කෙලොත් යන තැන් රජයෙන් හදල තියෙනව.TEC , VTA නමින් ඳුන්වන්නෙ ඒව.කවදාවත් මෙවට යන තරුනයො මරාගෙන කියල හරි,පිකටින් එකක් කියල හරි අහල තීද..?නෑ...ඇයි නැත්තෙ...
ඉස්සෙල්ල කියපු හැම දෙයක්ම කරල යන මේ කොල්ලොන්ට කෙල්ලොන්ට ඒව අලුත් දෙවල් නෙමෙයි.එයාලට ඉගනීම කියන දේ ටිකක් අලුත්. එයාල ඉගන ගන්නව කැම්පස් යන කෙනෙක් තරම් මෙයාලට පිලිගැනීමක් නැති උනාට කැම්පස්එකෙන් එලියට එන කෙනෙකුට වඩා හැම අතින්ම දියුනුයු..................ඉතින් සදාචාරාත්මක , පාරම්පරිය ඇස් වලට දිරවන්නෙ නැති ඇත්ත මේකයි...


වැඩිහිටියන් වෙත ලියම්.. :දරුවන්ට නිදහසේ හැදෙන්න දෙන්න. සූක්ෂම ලෙස ඔවුන්ට පාර පෙන්වන්න. ඒත් ඔබට උවමනා පාරේ උන්ව බලෙන් කෝ‍ටුවෙන් තල තල අතින් ඇදගෙන දක්කන්න එපා. උන් යන පාර ක‍ටුක බව, තමන්ම තමන්ගෙ ජීවිතය ගොඩ නගා ගතයුතු බව උන්ටම පසක් වෙන්න ඉඩ දෙන්න. ඊට අවැසි ශක්තිය වෙන්න. අනුශාසනය මිස විනිශ්චයාසනයට ගොඩ වෙන්න එපා..

මේ හැම දෙම කියෙවුවනම් මේක නොබල යන්න තරම් මෝඩ වෙන්න එපා..2003 දී කියවපු බ්ලොග් එකකිනුයි මේක උපුටන්නෙ.

"" මැරුනේ හීනය විතරක් නෙමේ..මැරුනේ මමයි ""

ඔබට මොලය කලඳක් හෝ තිබේ නම් එයම ඔබේ දරුවන්ට කරන්න එපා.
මේ ක‍ටුක වචනයෙන් , ඒත් ගොඩාක් සංවේදී හැඟීමෙන් ලියුව ආදරනීය ආයාචනයක්......

Wednesday, June 15, 2011

ඇඳක් උඩට වෙලා 4න් 1ක කනේ ගහගෙන මලක් කැඩුවට සල්ලි හම්බ වෙන්න නෑනෙ

අකුරු හතරෙන් අද කියන්න යන්නෙ අලුත් කතාවක්.ආදරේ ගැන කතා කරනකොට ගොඩාක් අය මග හරින sub එකක් තමයි මට අහුඋනේ..ගේ දොර අග හිග කම් එනකොට ආදරේ පෑල දොරින් පිටවෙනව කියනවනෙ.මම මෙහෙම කිවුවම අපේ කෙල්ලො කොල්ලො කියාවි "මගේ ආදරේට කවදාවත් එහෙම වෙන්නෙ නෑ"කියල ඒව සුරන්ගනා කතා විතර්යි.තරුන කාලෙ එක කෙල්ලෙකුට ආදරේ කරනව වගේම ඒ ආදරෙන් පටන් ගන්න ජීවිතය සාර්තක වෙන්න නම් අග හිග කම් නැතුව ඉන්න ක්‍රමයකුත් හොයා ගන්න ඕනනෙ.ඇඳක් උඩට වෙලා 4න් 1ක කනේ ගහගෙන මලක් කැඩුවට සල්ලි හම්බ වෙන්න නෑනෙ.....මම හොඳ story ක් කියන් නම්.ලෝකෙ ලොකු දතෙක්(ධනවතෙක්)ගෙ life එකෙනුයි ඉපිටුවෙ.
//import blog.sansare.blogspot.*;

ඔහු......Warren Buffett

  • ඔහු පලමුවෙන් ම ආයෝජනක් කරන්නේ වයස 11 දී.ඒත් ඔහු අද කියනව පමා වැඩියිලු,අද ඔහු ඒ ගැන පසු තැවෙනවා."ඒ කාලෙ හරිම ලාබයි.පොලිය ගොඩක් වැඩ්යි...ඔබත් ඉක්මනින්ම ආයෝජනය කරන්න "
  • පුවත් පත් බෙදා හැරීමේ රැකියාවෙන් ලැබෙන මුදල් වලින් ඔහු වයස 14 දී සතුන් දෙදෙනෙකු සහිත කුඩා ගොවිපොලක් මිලට ගන්නව.  "සුලු මුදලක් හෝ උපයන්න.එයින් ඔබ මිලට ගන්නා සුලු දේත් ඔබ්ට විශාල ආත්ම විස්වාසයනක් ලැබේවි"
  • ඔහු අදටත් ජීවත් වන්නේ මීට වසර 53 කට පෙර මිලදීගත් නිදන කාමර 3ක් සහිත කුඩා නිවෙසේයි.විශේශය වන්න්නේ ඔහුගේ නිවසට තාප්පයක් නොමැති වීමයි."ඔබට අත්‍යාවශ්‍ය දේ හැරුන විට අනවශ්‍ය දේ මිලට ගැනීමෙන් වලකින්න"
  • ඔහු තවමත් ඔහුගේ මෝට රථය පදවා ගෙන නිදහසේ යයි.ආරක්ශකයෙක් හෝ රියදුරෙක් නැත."ඔබ ඔබම වන්න.ඒ තුල සැන සීම ඇත."
  • ඔහු කිසිම දිනක පවුද්ගලික ගුවන් යානයේ ගමන් නොකරයි..එහෙත් පුදුමය නම් ලොව විශාලතම පුත්ගලික ගුවන් යානා සමාගමේ හිමි කරුවා ඔහුය."අරපිරි මැස්ම සිහියේ තබාගන්න.."
  • ඔහුගේ ඉලක්කය වුයේ  ඇය සතුටෙන් තැබීමයි."ආදරය යනු කරුවල කාමරයක තුරුළු වී සිටීම නොවේ.ජීවිතය ජය ගැනීමයි"
  • ඔහු ඉහල පෙලේ ධනවතුන් සමග ප්‍රිය සම්බාශන වල යෙදෙන්නේ අල්පවය.වඩාත් කැමති බිරිය සම ඔරු  පැදීමටය."ප්‍රදර්ශනය 'Add 1ක' වීම අනවශ්‍ය දෙයකි..ඔබේ ජීවිතය ඔබ විදින්න."
  • ඔහු ජන්ගම දුරකථනක් හෝ පුත්ගලික් පරිගනකයක් බාවිතා කරන්නෙකු නොවේ."නිතරම සරලව සිටින්න"
ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5 කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 8 ක සුන්දර කතාබහක් අවසන බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙනි.

  1. ණය කාඩ් පත් වලින් මිදෙන්න,ආයෝජනය කරන්න.
  2. මුදල් වලින් මිනිසෙකු තැනිය නොහෑකියි. මතක තබා ගන්න.මුදල් නිර්මාණය කලේ මිනිසායි!
  3. සරල ජීවිතයක් ගත කරන්න.
  4. අනුනට උවමනා දේ අසා සිටින්න.ඔබට උවමනා දේ,හොඳ යැයි සිතෙන දේම කරන්න.
  5. වෙලඳ නාම වලට නොරැවටෙන්න.ඔබට සුව පහසු දේ අඳින්න පලඳින්න.
  6. අනවශ්‍ය දේට වියදම් කරන මුදල්, අවශ්‍යතා ඇතියෙකුට පරිත්‍යාග කරන්න.
  7. ඔබේ ජීවිතය...ඔබේ නිදහසේ ගෙවන්න...අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න...

ලෝකයේ සතුටින්ම වෙසෙන්නන් සතුව ලෝකයේ හොඳම හැමදේ ගොඩ ගසා නැත...ඔවුන් සතුටෙන් සිටීමේ රහස ඔවුන් ඔවුන් සතු දේ අගය කිරීම සහ සෑහීමට පත් වීමයි.මේ සිටින්නේ ලෝකයේ දෙවන සුපිරි ධනවතා  Warren Buffett!!! මටත් හිතෙනවා... ඔහු ධනවත්!!! ලෝකයේ හැමකෙනෙකුටම වැඩිය....හේතුව ඔහු ලඟා කොට ගෙන සිටින සරල, සාමකාමි සැනසිලි දායක,ආදරනීය ජීවිතය .. ඔහු ඉතා පොහොසත්.


ආදරේ කරන තරුනයන් වශයෙන් ජීවිතය ජයගැනීම ආදරේ වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමකි.තමන් ආදරය කරන කෙනා සතුටින් සැපෙන් තඑබීමට තම තම හැකි පමනින් කල හැකි නම් එය නියම ආදරය ලෙස සැලකිය හැකියැයි අකුරු හතරේ මට සිතේ.. 

Tuesday, June 14, 2011

හදවතින්ම අදරේ කරපන්

කෙල්ලෙකුට හදවතින්ම අදරේ කරපන්.මොන බාධක ආවත් ඒකා ආදරය ජය ගන්නව.එහෙම උන් මේ ලොකේ දුර්ලබයි..උබලත් එහෙම උන් වෙයන් මේ රටට ඔනේ එහෙම උන්.මැරකම් කරන්න එපා.හැබැයි අසාධාරනය ඉදිරියේ අත උස්සපන් පයින් පාගල දාපන්.ආදරේදි කවදාවත් කෙල්ලේක් නිසා කොල්ලෙකුට අත උස්සන්න එපා.එහෙම කලොත් උබ පිරිමියෙක් නෙමේ.උඹ ආදරේ කලා නම් උබට ඒ කෙල්ල නොලැබුනත් ඒකිට සලකපන්.ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරපන් කල හැකි උපරිම ආදරය කරල ඒ වෙනුවෙන් මැරිල ගියත් උඹ ලැජ්ජා වෙන්න එපා උබ යමක් කරල එදාට උඹ නියම  ආදරවන්තයෙක්.
                        

Monday, June 13, 2011

ආදරය මගේ අකුරින්

ආදරය යුනු වෙදනාවක්ම විතරද? ආදරයේ සතුට නැද්ද? අපි ‍ඇත්තටම ආදරය දුකක් කිය කියා ආදරය දුකක්ම කර ගන්නවනම් ඇත්තටම වැරදුනේ අපිටම නේද? ආදරය නැතිව ජිවත් විය හැකිද? ආදර‍ය කියන්නේ රෝස මලකට සමාන කලෝත් හරි එහි කටු තියනවා සුවද තියෙනවා ලස්සන තියනවා ඇත්තටම අපි රෝස මලේ කටු තියෙනවා කියලා රෝස මල කඩා ගන්නැද්ද...? අපි ඒක කඩා ගන්නෙ බොහොම පරිස්සමින් එත් අපේ අනේ කටු ඇනෙන්නෙ නැද්ද කටු ඇනුනම අපි එක ඉවසගෙන එ රෝස මල කඩා ගන්නේ නැද්ද.. ඉතින් ආදරෙත් එ වගේ. ආදරේදි අපි කල යුත්තේ රෝස මලක් කඩා ගන්නවා වගේ ආදරෙත් ලබා ගන්න එක හැම දුකක්ම අපි විදගන්න ඔනේ ‍මොනදේ උනත් අපේ ආදරෙ අපි රැකගන්න ඔනේ මොකද අපි අපේ දුකට වඩා අනිත් කෙනාගේ සතුට හිතන්න ඔනේ එයාව අතහැරලා දාන එක හොද නෑ ඒක ලොකු පවක් එයා අතින් හැම වෙලේම වෙන් නේ ඔයාගේ හිත රිදවීමනම් මොහොතක් හිතන්න එයා අකමැති දෙවල්ම ඔයා කරනවා ඇති..,ඒ දෙ වලින් ඈත් වෙන්න.  මගේ වචනයෙන් නම් "ආදරය කියන්නේ කෑපවීමක්, කැපවීම නැති තැන ආදරේ...තියෙන්නෙ මගේ අකුරු හතර විතරයි.
************************************
ඈස් අග්ගිස්සට ගොඩ වෙන
කදුලක බර දන්නවාද
හද අරනේ විත් ගුලි වෙන
සුසුමක සැඩ දන්නවාද
නිදි යහනේ මා හෙඩවන
පාලුව ඔබ දන්නවාද
පනටත් නොදෙවෙනි සුන්දර
මගෙ සෙනෙහස දැනෙනවාද.....

Sunday, June 12, 2011

පළවෙනි දවස...♥


අකුරු හතරෙ පළවෙනි දවස අද,මුලින්ම කියන්න ඕනනෙ මට මේ "අකුරු හතර" ගන හිතුන හැටි.



මට "අකුරු හතර" ගන අදහස ආවෙ අපේ යාලුවෙක් ගෙ බ්ලොග් එකක් දැකල.එයාගෙ නම නම් මට හොයා ගන්න බැරි උනා.ඒත් මම ඒ බ්ලෝග් එකෙන් දෙයක් ගෙන්නාවා....

"" About me :
මනුස්සකෙමෙහි සහ ආදරයෙහි සසර පුරාවට මිනිස්ගුණය සොයන , ඒ අකුරු කරන , පුංචි මිනිස් ප්‍රාණියෙක්""

මේක දැකල තමයි "අකුරු හතර" මගේ හිතේ පැල උනේ..