FB එකේ පලකරේ : මාගේ එකම සිහිනය*My One And Only Dream
සොදුරුතම මතකයන් ඔබෙ නමට ලියා
හද පුරා ඒ මතක තැන් පත් කලා
වු වැරදි සියල්ල මගෙ නමට ලියා
ගත් හුස්‌ම එක වරම මම නතර
කලා...
ඒ මතක හසරැල්ල මතක පොත
පුරා
ඔබෙ නමම ලියවිලා තියන හැටි බලා
ඔය නෙතට දුක් කදුලු දෙන්න බැරි නිසා
ඒ මතක මා එක්‌ක මිදන් උනා.....♥
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment