දුක දන්න නිසයිමුලු හදින්ම ඔබට පෙම් කලේ
දුක දන්න ඔබම
ඇයි මෙච්චර දුකම ලංකලේ
දුක කියාගන්න මට උන්නේ ඔබයි
වස්‌තුවේ
දුක දරාගන්න කියාදෙන්න පෙම්
කලා වගේ . . .
අම්මා කෙනෙකු මිස නුබ මගේ බිරිද ලෙස,නොහැගේ ලගින් හිද මගෙ හිස සිබින සද..♥
ආදරෙයි කියල කටින් කියන්න
දෝර ගලන සඳ වතුරට
"ඔයා කියනවනම් ඔයාව අමතක කරන්න කියලා.....ඒක මට කවදවත් කරන්න බෑ රත්තරන් මේ පපුවට දෑනුන ඔය උනුසුම ඒ විදියටම රෑදෙන්න දෙන්න තුරුලු කරන් මට කියා දුන්න ප්‍රේමයේ අරුමය නිමා කරන්න මට බෑරි වෙයි.එදා මගේ උනා වගේම අදත් ඔයා මගේ හෙටත් ඔයා මගේ.දන්නවාද..? ඔයාට මාව විශ්වාස නති උනාට කමක් නෑ .මට ඔයාව ගොඩාක් විශ්වාසයි ඒ වගේම රත්තරන් මට ජීවත් වෙන්න ඔය ආදරය ඔනි..."මෙහෙම කියන්න සිද වුන ආදර කතා කීයක් මේ පුන්චි රටේ ඇත්ද..ඇයි අපි ගොඩාක් ආදරෙන් පටන් ගන්න ආදරේට මෙහෙම වෙන්නෙ.මට හිතෙන විදියට නම් ප්‍රදාන හේතුව නම් විස්වාසය නැති කම.තමන් ආදරේ කරන කෙනාව විශ්වාස නැත්නම් අපි මොනතරම් ආදරෙයි කිවුවත් වැඩක් නෑ කියලයි මගේ අදහස.මිනිස්සු අතින් වැටරදීම් සිදවෙනව.ඒත් ඒ වැරදි වලට සමාව දෙන්න බැරිනම් එයා මනුස්ස කම දන්නෙ නැති කෙනෙක්.ආදරය කරන කෙනාව හැමදාම ලඟ තියා ගන්න ඕන නම් එයාව ගොඩාක් විශවාස කරන්න.තමනුත් ඒ විශ්වාසය රකින්නන....

ඇය අහමුවන්නට පෙර මේ සසරේ