Monday, June 13, 2011

ආදරය මගේ අකුරින්

ආදරය යුනු වෙදනාවක්ම විතරද? ආදරයේ සතුට නැද්ද? අපි ‍ඇත්තටම ආදරය දුකක් කිය කියා ආදරය දුකක්ම කර ගන්නවනම් ඇත්තටම වැරදුනේ අපිටම නේද? ආදරය නැතිව ජිවත් විය හැකිද? ආදර‍ය කියන්නේ රෝස මලකට සමාන කලෝත් හරි එහි කටු තියනවා සුවද තියෙනවා ලස්සන තියනවා ඇත්තටම අපි රෝස මලේ කටු තියෙනවා කියලා රෝස මල කඩා ගන්නැද්ද...? අපි ඒක කඩා ගන්නෙ බොහොම පරිස්සමින් එත් අපේ අනේ කටු ඇනෙන්නෙ නැද්ද කටු ඇනුනම අපි එක ඉවසගෙන එ රෝස මල කඩා ගන්නේ නැද්ද.. ඉතින් ආදරෙත් එ වගේ. ආදරේදි අපි කල යුත්තේ රෝස මලක් කඩා ගන්නවා වගේ ආදරෙත් ලබා ගන්න එක හැම දුකක්ම අපි විදගන්න ඔනේ ‍මොනදේ උනත් අපේ ආදරෙ අපි රැකගන්න ඔනේ මොකද අපි අපේ දුකට වඩා අනිත් කෙනාගේ සතුට හිතන්න ඔනේ එයාව අතහැරලා දාන එක හොද නෑ ඒක ලොකු පවක් එයා අතින් හැම වෙලේම වෙන් නේ ඔයාගේ හිත රිදවීමනම් මොහොතක් හිතන්න එයා අකමැති දෙවල්ම ඔයා කරනවා ඇති..,ඒ දෙ වලින් ඈත් වෙන්න.  මගේ වචනයෙන් නම් "ආදරය කියන්නේ කෑපවීමක්, කැපවීම නැති තැන ආදරේ...තියෙන්නෙ මගේ අකුරු හතර විතරයි.
************************************
ඈස් අග්ගිස්සට ගොඩ වෙන
කදුලක බර දන්නවාද
හද අරනේ විත් ගුලි වෙන
සුසුමක සැඩ දන්නවාද
නිදි යහනේ මා හෙඩවන
පාලුව ඔබ දන්නවාද
පනටත් නොදෙවෙනි සුන්දර
මගෙ සෙනෙහස දැනෙනවාද.....

No comments: