Tuesday, June 14, 2011

හදවතින්ම අදරේ කරපන්

කෙල්ලෙකුට හදවතින්ම අදරේ කරපන්.මොන බාධක ආවත් ඒකා ආදරය ජය ගන්නව.එහෙම උන් මේ ලොකේ දුර්ලබයි..උබලත් එහෙම උන් වෙයන් මේ රටට ඔනේ එහෙම උන්.මැරකම් කරන්න එපා.හැබැයි අසාධාරනය ඉදිරියේ අත උස්සපන් පයින් පාගල දාපන්.ආදරේදි කවදාවත් කෙල්ලේක් නිසා කොල්ලෙකුට අත උස්සන්න එපා.එහෙම කලොත් උබ පිරිමියෙක් නෙමේ.උඹ ආදරේ කලා නම් උබට ඒ කෙල්ල නොලැබුනත් ඒකිට සලකපන්.ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරපන් කල හැකි උපරිම ආදරය කරල ඒ වෙනුවෙන් මැරිල ගියත් උඹ ලැජ්ජා වෙන්න එපා උබ යමක් කරල එදාට උඹ නියම  ආදරවන්තයෙක්.
                        

No comments: