Monday, January 23, 2012

ඔයාගේ මුළු ලොකෙම තව කවුරුත් වුනා

ඉවසනවා ඉවසනවා...


බැරි වුනත් තවත් ඉවසනවා...


ගැම ගහකටම කොටන්න මම 


කොට්ටොරුවෙක් නෙමෙයි


මතක තියා ගන්න 


හදපු පැල දලා



කොහේවත් යන්නේ නෑ මම



ඔයා නෑ කියලා මගේ



මතකයන් අමතක වුනේ නෑ



කරන්න හැදුවා එත් කරන්න බෑ



ඔයා හරිම මුරණ්ඩුයි



හැමදාම මට වඩා



අනිත් මිසිස්සු ලොකු වෙලා



මම එහෙම කරාද 


මගේ මුළු ලොකෙම ඔයා වෙනකොට


ඔයාගේ මුළු ලොකෙම තව කවුරුත් වුනා



දුකයි,විදවනවා,ඉවසනවා



මමත් මනුස්සයෙක්



කාත් එක්කවත් කරපුවා



අහන්න අකමැති දෙකන්



බලන්න අකමැති ඇස්



ඇයි බීරී නොවෙන්නේ,ඇයි අන්ධ නොවෙන්නේ



දන්නවද..මෙහෙම ඉන්නවට වඩා එක



දාහෙන් සම්පතයි කියලා.....



ඔය තොල් වල පහස මමත් දන්නවා



හිතුවද එ පහස ලබන්න



මම කොච්චර පෙරුම්පුරනවද කියලා



නෑ නෙද......කමක් නෑ



ඔයා නොදන්නවා වුනාට



කොහොමද මම කියන්නේ



කරේ ලොකු බොරුවක් කියලා...



කරන්නේ ලොකු බොරුවක් කියලා...



කොහොමද රත්තරන් මාව අමතක කරලා



සතුටින් ඉන්න ඔයාට කටක් ඇරලා



"මම ඔයාට ආදරෙයි"කියන්නේ



මට හිමි නෑ කියල් ගෙනත්...



රඟ පානව ඇරෙන්න්...

No comments: